Tuesday, March 5, 2013

දරු දිරි සහන අරමුදල


දරුවන් හදා වඩා ගැනීමට කැමතිමුත් ඒ සඳහා ආර්ථික හැකියාව නොමැති දුශ්කරතා මැද දිවි ගෙවන පවුල්වල දරුවන් තිදෙනෙකුට වැඩියෙන් දායාද කල මවුවරුන්ට මාසිකව රු 5000/= දිරි දීමනාවක් පිරි නැමීම සහ එක් පවුලකට කිරිගවයෙකු බැගින් ලබා දීම මෙම දරු දිරි සහන පදනම මගින් සිදු කෙරෙන අතර එහි පළමු පියවර පසුගියදා (පෙබරවාරී 03) නාරංවල ගුණරත්න සම්බෝධි සෙවනේදී සිදුවිය.





දෙවන පියවර පෙබරවාරී මස 10 දින කහටගස්දිගිලියේ රත්මල් ගහවැව ආලෝක පබ්බතාරාමයේදී සිදුවිය.මෙම උතුම් කාර්ය සඳහා පින්වත් ඔබටද දායක විය හැක.


දරු දිරි සහන පදනමට ආධාර
සම්පත් බැංකුව-ග්‍රෙගරි පාර ශාඛාව
ගිණුම් අංක-00 70 6 0000 101 

වෙත යොමු කරන්න.

වැඩි විස්තර සඳහා 
ශ්‍රී සම්බෝධි විහාරයේ පරිපාලන ලේම්
ශාන්ත අමරතිලක මහතා අමතන්න

011 4 942 607
077 4 386 455

No comments:

Post a Comment