Thursday, March 21, 2013

ශ්‍රී දළදා මාළිගාවට පළමු රිදී දොර පූජා කිරීම..

බෞද්ධයා නාලිකාව සහ ශ්‍රී සම්බෝධි විහාරයේ මූලිකත්වයෙන් සහ සැදැහැති දායක දායිකාවන්ගේ මූල්‍ය සහ රිදී පරිත්‍යාගයෙන් සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ශාව උදෙසා සාදවා නිම කරන ලද පළමු රිදීමය දොර‍ටුව දළදා මාළිගාවට පූජා කරන ලදී.ඒ අවස්ථාවේ සේයා රූ කිහිපයක්..

















No comments:

Post a Comment