Tuesday, March 5, 2013

දරු දිරි සහන අරමුදල


දරුවන් හදා වඩා ගැනීමට කැමතිමුත් ඒ සඳහා ආර්ථික හැකියාව නොමැති දුශ්කරතා මැද දිවි ගෙවන පවුල්වල දරුවන් තිදෙනෙකුට වැඩියෙන් දායාද කල මවුවරුන්ට මාසිකව රු 5000/= දිරි දීමනාවක් පිරි නැමීම සහ එක් පවුලකට කිරිගවයෙකු බැගින් ලබා දීම මෙම දරු දිරි සහන පදනම මගින් සිදු කෙරෙන අතර එහි පළමු පියවර පසුගියදා (පෙබරවාරී 03) නාරංවල ගුණරත්න සම්බෝධි සෙවනේදී සිදුවිය.





දෙවන පියවර පෙබරවාරී මස 10 දින කහටගස්දිගිලියේ රත්මල් ගහවැව ආලෝක පබ්බතාරාමයේදී සිදුවිය.මෙම උතුම් කාර්ය සඳහා පින්වත් ඔබටද දායක විය හැක.


දරු දිරි සහන පදනමට ආධාර
සම්පත් බැංකුව-ග්‍රෙගරි පාර ශාඛාව
ගිණුම් අංක-00 70 6 0000 101 

වෙත යොමු කරන්න.

වැඩි විස්තර සඳහා 
ශ්‍රී සම්බෝධි විහාරයේ පරිපාලන ලේකම්
ශාන්ත අමරතිලක මහතා අමතන්න

011 4 942 607
077 4 386 455

Monday, March 4, 2013

ශ්‍රී සම්බෝධි සදහම් සඟරාවේ නවම් කලාපය

ශ්‍රී සම්බෝධි සදහම් සඟරාවේ නවම් කලාපය දැන් ඔබට මිළදී ගැනීමට පුලුවන්.එසේම ඔබට එය PDF ආකාරයෙන් කියවීමටද පුලුවන්.ඒ සඳහා පහත සබැඳිය භාවිතා කරන්න.


File size-15 MB

මෙවර කලාපයෙන්

  • මහා ගිරා ජාතකය
  • දැයක් අවධි කල මහ ඇදුරු හිමි සඳ
  • අවදියෙන් පියවර
  • ශ්‍රාවක සංඝෝ
  • මිනිසාගේ නිර්මාණය
  • වන්දනාව
  • කලියුග කාලෙට
  • බුද්ධ දේශනාව හා විවාහය
  • වසර 2050 දී ලෝකය
  • අපේ දහම් පාසල
  • ජීවිතය
  • බෞද්ධයා



ආදී වැදගත් හරවත් ලිපි ‍රැසකින් සමන්විත මෙවර කලාපය ඔබට රු 100/= වැනි මුදලකට අප ප්‍රධාන කාර්යාලයෙන් සහ පහත සඳහන් ස්ථාන වලින් ලබා ගත හැක.

  • නිව් තලංගම ස්ටොර්ස්-තලංගම
  • දුම්බර සුපර්-කුණ්ඩසාලේ
  • සීවලී පොත් මැදුර-කෑගල්ල
  • රංගන පොත්හල-වරකාපොල
  • ඔනෙලි පොත්හල-අඹේපුස්ස
  • උදය පොත්හල-පස්යාල
  • බුද්ධික පොත් මැදුර-මිරිස්වත්ත
  • මහපොල පොත් මැදුර-කිරිබත්ගොඩ
  • සරසවි කොමිනිකේශන්-කැළණිය
  • දිවාකර මල්ටි සර්විසස්-කිරිබත්කුඹුර
  • ආනන්ද මුද්‍රණාලය-යක්කල


මීට අමතරව තැපැල් මගින්ද ඔබ නිවසටම සඟරාව ගෙන්වා ගත හැක.ඒ සඳහා ඔබ කල යුත්තේ සම්පත් බැංකුවේ ගිණුම් අංක 00 706 00000 20 ට අවුරුද්දක් සඳහා දායක මුදල් රු 2040/= හෝ හය මාසික දායකත්වය සඳහා රු 1020/= තැන්පත් කර ලැබෙන රිසිට් පත ෆැක්ස් අංක 0112 689 308 වෙත ඔබගේ නම,ලිපිනය සහ දුරකතන අංකය සමඟ ෆැක්ස් කිරීමයි.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න

0112 689 307
0114 422 022
0117 215 288